International27 June 2026

අමෙරිකානු ඩිජිටල් සේවා සමාගම්වලට බදු ගහන රටවලට ට්‍රම්ප්ගෙන් 100%ක බද්දක්

අමෙරිකානු සමාගම් මත ඩිජිටල් සේවා බද්දක් පනවනු ලබන ඕනෑම රටක්, අමෙරිකා එක්සත් ජනපදයට යවන ඕනෑම භාණ්ඩයක් සඳහා වහාම සියයට 100ක තීරුබද්දකට මුහුණ දීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනපති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මෙම තීරුබද්ද, අදාළ රට සමග ඇති කර ගෙන තිබෙන වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක කර තිබුණත්, අත්සන් කර තිබුණත් හෝ නොතිබුණත් ඒවා අභිබවා යනු ඇති බව සඳහන්.

තවද, ඔවුන් ඉදිරියට යන්නේ නම්, මෙම සියයට 100ක තීරුබද්ද වහාම ක්‍රියාත්මක කරනු ඇති බවයි ජනපතිවරයා සඳහන් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes