දෙමළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ තිරපිටපත් රචකයෙකු වූ කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් අසාධ්‍යව චෙන්නායිහි පිහිටි ඇපලෝ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියයන විට ඔහු 73 වැනි වියේ පසු වුණා.
භාග්‍යරාජ් සිය සිනමා දිවිය ආරම්භ කර ඇත්තේ ප්‍රවීණ අධ්යක්ෂ භාරතිරාජාගේ '16 වයතිනිලේ' (1977) චිත්‍රපටයේ සහායකයෙකු සහ සුළු චරිතයකටද පණ පොවමින්.
පසු කලෙක (Mundhanai Mudichu), (Andha 7 Naatkal) සහ (Mouna Geethangal) වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරමින් දෙමළ සිනමාව තුළ ඔහුට ආවේණික තිරපිටපත් ශෛලියක් නිර්මාණය කරගෙන තිබුණා.
දශක පහකට ආසන්න කාලයක් පුරා පැතිරුණු සිය සිනමා ජීවිතය තුළ චිත්‍රපට 25කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර ඇති භාග්‍යරාජ් චිත්‍රපට 75කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ බව සඳහන්.

Latest News
පාසල් රග්බි ලීග් ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට
Local
27 June 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
යතුරුපැදි දෙකක් හා ටිපර් රථයක් ගැටී තරුණයෙක් මරුට: තවත් අයෙක් රෝහලේ
Local
27 June 2026
යතුරුපැදිය දුරකථන කණුවක ගැටී 16 හැවිරිදි සිසුවා මරුට
Local
27 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්
Local
27 June 2026
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
Local
27 June 2026
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
Local
27 June 2026
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
Local
27 June 2026
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026