කතරගම පාදයාත්‍රා බැතිමතුන් සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි සුනඛයෙක්ට පයින් ගසා අපයෝජනය කළ සැකකරුවෙකු කල්මුණේ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
අදාළ සුනඛයා යාපනයේ සිට කතරගම පාදයාත්‍රාවට සහභාගී වන කණ්ඩායමක් සමඟ ගමන් කරමින් සිටි සුබ්‍රමනියන් නම් සුනඛයෙක්.
කල්මුණේ ප්‍රදේශයේදී සැකකරු විසින් සිදු කරන ලද ප්‍රහාරය හින්දු සංවිධාන ද අමානුෂික ක්‍රියාවක් ලෙස හෙළා දැක තිබෙනවා.
කිලෝමීටර් 450 ක් පමණ ගමන් කළ සුබ්‍රමනියන් නම් සුනඛයාට පහරදීම සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය විය. මෙම සිදුවිම පිලිබදව විවිධ සංවිධාන විවිධ අදහස් පළ කරමින් සිටිනවා.
බල්ලාට පහර දුන් සැකකරු බල්ලාට කළ හිරිහැරයට අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවේ සමාව අයැද සිටි බව ද සඳහන් කළ යුතුව තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ මඟ පෙන්වීම යටතේ, අම්පාර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත බණ්ඩාර කස්තුරි මහතාගේ මඟ පෙන්වීම යටතේ කල්මුණේ ප්‍රාදේශීය වැඩබලන සහකාර පොලිස් අධිකාරී ඩී.එන්.පී. දන්ත නාරායනගේ මෙහය විමෙන් කල්මුනේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කලු ආරච්චි ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Latest News
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026