තේ වත්තේ වැඩට යමින් සිටි වතු කම්කරු කාන්තාවක් පාලමක් මතින් ගමන් කරමින් සිටියදී එක්වරම පාලම අසළ අඩි 30ක් පමණ ප්‍රපාතයට ඇදවැටී බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
කිරිමෙන් අනතුරුව එම තුවාල ලැබු කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව බගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ.ජයසූරිය පැවසුවා.
අවුරුදු 72ක් වයසැති එම කාන්තාව බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචිකාරිණියක් බවත්, ඇය වැඩට යමින් සිටියදි බගවන්තලාව ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග පාලම පසු කරනවාත් සමග එක් වරම පාලම අසළින් පහළට ඇදවැටෙනු දුටු වතුකම්කරුවන් එක්ව ඇය ගොඩට ගෙන රෝහල් ගත කර ඇති බවයි.

Latest News
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026