අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විසින් දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, දෙරට අතර පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඉරානය විසින් හමුවක් ඉල්ලා සිටි බවයි.
එම ඉල්ලීමට අනුව අඟහරුවාදා දිනයේදී කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී මෙම හමුව පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාරයක් දක්වමින් ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදි (Kazem Gharibabadi) ප්‍රකාශ කර ඇත්තේ මේ සතිය තුළ අමෙරිකාව සහ ඉරානය අතර කිසිදු ඍජු තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට මේ වන විට සැළසුම් කර නොමැති බවයි.

Latest News
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
Local
30 June 2026
''යල කන්නයේ නාඩු වී කිලෝ ග්‍රෑමයක් රු:120, සම්බා, රු:130 සහ කිරී සම්බා වී රු:140 ක සහතික මිල යටතේ මිලදී ගන්නවා''- අමාත්‍ය වසන්ත සමරසිංහ
Local
30 June 2026
වනාතවිල්ලුවේදී තෙප්පමක් පෙරළී ළමුන් සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
30 June 2026