General07 July 2026

කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී

කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැන තිබෙනවා.

ඒ හේතුවෙන් කොටුව සහ මරදානෙන් ධාවනය වන සියලු දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes