කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගත්, පාකිස්ථානයේ ලියාපදිංචි බෝයිං (Boeing 737) වර්ගයේ K2 Airways සමාගම මගින් ක්‍රියාත්මක කරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කරච්චි බලා පියාසර කරමින් සිටියදී අතුරුදන් වී තිබෙනවා.
නාවික පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව, ඊයේ (07) රාත්‍රියේ ගුවන් ගමන් පාලක මැදිරිය සමග තිබූ සම්බන්ධතාව ගිලිහී ගොස් ඇති බව පාකිස්ථාන ගුවන් සේවා බලධාරීන් පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීම සඳහා විවිධ ආයතන හරහා මුහුදේ ඒකාබද්ධ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පාකිස්ථාන ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
K2 Airways සමාගම සඳහන් කළේ තමන් පාකිස්ථාන සිවිල් ගුවන් සේවා බලධාරීන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි.

Latest News
හිටපු පාලකයෝ අධිවේග හැදුවේ ණය අරන් අපි හදන්නේ ජනතා බදු මුදලින් නි. ඇමති ටී. බී. සරත්
Local
08 July 2026
සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට රැගෙන එයි
Local
08 July 2026
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව යළි සලකා බැලීම අද
Local
08 July 2026
ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළට
Local
08 July 2026
නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙක්
Local
08 July 2026
මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට
Local
08 July 2026
අමෙරිකානු ප්‍රහාර හමුවේ ලෝක බොර තෙල් මිල සීඝ්රයෙන් ඉහළට
Local
08 July 2026
කෝටි 3කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු එඩේරමුල්ලේදී අත්අඩංගුවට
Local
08 July 2026
භාණ්ඩ ප්‍රවාහන K2 ගුවන් යානයක් කාර්ය මණ්ඩලයේ 5ක් සමග කරච්චියට නුදුරු අහසේදී අතුරුදන්
Local
08 July 2026
බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන මීගමුවේ කැරැල්ල ඇරඹුණු බව හෙළි වෙයි
Local
08 July 2026