General08 July 2026

ඩෙංගු මරණ සංඛ්‍යාව 42 දක්වා ඉහළට

ඩෙංගු රෝගය නිසා මරණ 42ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එසේම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඊයේ (7) වන විට 63,839ක් වූ බවයි එම ඒකකය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes