රේගු බදු නොගෙවා සහ රේගු නිශ්කාශන කටයුතු සිදු නොකර මෙරටට අනීතික ලෙස ආනයනය කරන ලද මෝටර් රථ දෙකක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව එම දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් ව්ය්පරිකයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි මෝල්පේයාලගේ සංජීව කුමාර නමැති ව්‍යාපාරිකයෙක්.
සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ජුලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි මෝල්පේයාලගේ සංජීව කුමාර නමැති ව්‍යාපාරිකයෙක්.
සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ජුලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.
Latest News
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
Local
08 July 2026
මීගමුවෙන් අගුණකොළපැලැස්සට මාරුකළ රැඳවියෙක් මරුට
Local
08 July 2026
අවසන් හුස්ම තෙක් සේවයට කැප වී නිහඬ වූ විරුවන් ඉදිරියේ මුළු වැලිකඩම හඬා වැටෙයි
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට
Local
08 July 2026
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාලව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් සිහිකැඳවීමක්
Local
08 July 2026
ඩොලරයෙන් රුපියලට පුංචි ටොක්කක්
Local
08 July 2026
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට
Local
08 July 2026
ඩොලර් මිලියන 2.5ක මහාභාණ්ඩාගාර සිද්ධියේ විමර්ශන ප්‍රගතිය ලබන 05 වැනිදා දැනුම් දෙන්න - අධිකරණයෙන් සීඅයිඩීයට නියෝග
Local
08 July 2026
RMV නිලධාරීන් සමග එක්වී අනීතිකව වාහන ලියාපදිංචි කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Local
08 July 2026
අමෙරිකාවේ හමුදා පහසුකම් 85ක් ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් ප්‍රහාර
Local
08 July 2026