ශ්‍රී ලංකා මහා බැංකුව සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.
මෙම නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16 ක පරිගණක දත්ත අඩංගු දෘඪතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බවයි.
ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා ද මෙතෙක් ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මස 05 වනදා වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

Latest News
ඉන්දුනීසියාවේ ඉහළම සිවිල් සම්මානයෙන් අගමැති මෝදි පිදුම් ලබයි
Local
08 July 2026
සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්
Local
08 July 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
Local
08 July 2026
මීගමුවෙන් අගුණකොළපැලැස්සට මාරුකළ රැඳවියෙක් මරුට
Local
08 July 2026
අවසන් හුස්ම තෙක් සේවයට කැප වී නිහඬ වූ විරුවන් ඉදිරියේ මුළු වැලිකඩම හඬා වැටෙයි
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට
Local
08 July 2026
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාලව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් සිහිකැඳවීමක්
Local
08 July 2026
ඩොලරයෙන් රුපියලට පුංචි ටොක්කක්
Local
08 July 2026
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට
Local
08 July 2026
ඩොලර් මිලියන 2.5ක මහාභාණ්ඩාගාර සිද්ධියේ විමර්ශන ප්‍රගතිය ලබන 05 වැනිදා දැනුම් දෙන්න - අධිකරණයෙන් සීඅයිඩීයට නියෝග
Local
08 July 2026