International08 July 2026

''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්

"ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඉරානය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි ජනපතිවරයා පවසා සිටියේ.

එමෙන්ම ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්' වනු ඇති බවයි අමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes