General09 July 2026

ගතවූ දින 08 තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,654ක්: වසරේ මේ දක්වා මියගිය ගණන 45 දක්වා ඉහළට

මේ මාසයේ ගතවූ දින 08ක කාලයේ දී පමණක් ඩෙංගු රෝගීන් 9,654ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් මියගිය ගණන 45 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

එමෙන්ම ඊයේ දින දක්වා (08) රෝගීන් 65,034ක් වාර්තා වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes