International14 July 2026

ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්

ඉරාන වරාය වෙත ගමන් කරන හෝ ඉරාන භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකා සඳහා පූර්ණ අවහිරයක් පනවන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

එමෙන්ම අනෙකුත් සියලුම නාවික ප්‍රවාහන සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත බවයි ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes