ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාව හමුවේ එංගලන්තය ලැබූ පරාජය පිළිබඳව වේල්ස් කුමරු වන මහා බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයා සිය කනගාටුව පළ කර තිබෙනවා
ඔහු සඳහන් කර ඇත්තේ, 2-1ක් ලෙස සිදු වූ මෙම පරාජය පිළිබඳව තමා දැඩි සේ කනගාටු වන බවයි.
කෙන්සින්ටන් මාලිගය (Kensington Palace) විසින් නිකුත් කරන ලද ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ, "ඔබ පෙන්වූ සටන්කාමීත්වය සහ විශ්වාසය අප සැමටම ආශ්වාදයක් විය. තරගාවලියකදී දැකගත හැකි වූ වඩාත්ම සම්පූර්ණ එංගලන්ත කණ්ඩායම මෙයයි'' යනුවෙන්.
"ඔබේ හිස් ඔසවාගෙන සිටින්න," යැයි පැවසූ ඔහු, පාපන්දු සංගමයේ අනුග්‍රාහකවරයා වන විලියම් කුමරුගෙන්ම සෘජුවම මෙය පැමිණි බව අඟවමින් "W" ලෙස අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
"ඇදහිය නොහැකි තරගාවලියක් වෙනුවෙන් පිටිය ඇතුළත සහ පිටත සිටි සැමටම ස්තූතියි," යනුවෙන් ද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් ද එංගලන්තයේ පරාජය ගැන දැඩි සේ කනගාටු වන බව පැවසූ නමුත්, "රට නියෝජනය කරමින් ඔවුන් පෙන්වූ ශක්තිය අප සැමට ආඩම්බරයක් ගෙන දුන්නා," යැයි සඳහන් කර තිබෙනවා.
ඇට්ලන්ටාහිදී පැවැති තරගයේ පළමු අර්ධය ලකුණු රහිතව නිමාවීමෙන් පසු, 55 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ ඇන්තනි ගෝඩන් ගෝලයක් වාර්තා කළද, ආර්ජන්ටිනාව අවසන් මොහොතේ ගෝල දෙකක් ලබා ගනිමින් ස්පාඤ්ඤයට එරෙහිව පැවැත්වෙන අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා.

Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026