මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ සෙසු බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ද අවසන් ගෞරව සඳහා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙවිත් තිබෙනවා.
ඒ අනුව, ඔවුන්ගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා බන්ධනාගාරයේ පර්යේෂණ හා විසෝධන පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොවුන් දෙදෙනා පසුගිය සදුදා රාත්‍රියේ සහ ඊට පසුදින අලුයම මියගොස් තිබුණා.
මෙලෙස මියගියේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ සේවය කළ සන්ධික ලෂාන් ගුණවර්ධන සහ 25 හැවිරිදි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමක පසිදු මධුසර යන දෙදෙනායි.
එමෙන්ම තව සුළු මොහොතකින් දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමට නියමිතයි.

Latest News
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා
Local
16 July 2026
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 29.77කින් ඉහළට
Local
16 July 2026
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026