වත්මන් රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත් වී ඇති බවත්, මෙය ප්රජාතන්ත්රවාදී අපේක්ෂාවන් පාවාදීමක් බවත් මෙම ජනමතයෙන් පිළිඹිබු වන බව 'දිනන දකුණ' (දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය) සංවිධානය පවසනවා.
එම සංවිධානය මේ පිළිබඳව සඳහන්කර සිටියේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) මෑතකදී නිකුත් කළ "සමාජ දර්ශක" මත විමසුම් දත්ත සම්බන්ධයෙන් අද (16) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.
මහජනතාව දැනට රජයට සහන කාලයක් ලබා දී ඇත්තේ තමන් විසින්ම බලයට පත්කරනු ලැබූ රජයක් පිළිබදව විශ්වාසය තවදුරටත් පවත්වා ගැනීම නිසා බවයි මෙහිදී අනාවරණය වුණේ.මෙසේ පළකරනු ලබන විශ්වාසය මත රජයයේ ක්රමානුකූල කාර්යක්ෂමතාවය ඉහළ දමා ගැනීමේ අපේක්ෂාව මත බවට "සමාජ දර්ශක" මත විමසුම් දත්ත මඟින් පිළිඹිඹු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, පාලනයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවීම ඇනහිටින විට සහ ආර්ථික දුෂ්කරතා දිගින් දිගටම පවතින විට, රජය වෙනුවෙන් තම විශ්වාසය මත ලබාදෙන සහන කාලය කෙටි වීමේ සම්භාවිතාවයක් මෙම මත විමසුම තුළින්ම පෙන්නුම් කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්.
මෙම මත විමසුම මගින් එළිදක්වන දත්ත, අතිශය සිත්ගන්නා සුලු අතර එමෙන්ම එම දත්ත මගින් වර්තමාන සමාජය තුළ පවතින ආකල්පයන්ගේ විරෝධාභාෂයන් මැනවින් පෙන්නුම් කොට තිබෙන බවත්
මහජනතාව ප්‍රධාන වශයෙන් තමන් මුහුණ දෙන ආර්ථික ගැටලු පිළිබඳව දැඩි කළකිරීමකින් පසුවන අතරේම, රජයේ පාලන ධාරිතාව සහ නායකයා කෙරෙහි තවමත් අතිමහත් ලෙස "සතුටින්" පසුවන බව පෙන්නුම් කරන බවයි එම නිවේදනය මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ.

Latest News
පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ ගැටුම් - නව දෙනෙකු ජීවිතක්ෂයට
Local
16 July 2026
කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක
Local
16 July 2026
වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
ලිතුවේනියාවේ රැකියා ජාවාරමට හසුවන්න එපා
Local
16 July 2026
පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52ක්
Local
16 July 2026
වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 72,430ක් දක්වා ඉහළට
Local
16 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 29.77කින් ඉහළට
Local
16 July 2026
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026