මියන්මාරය ආසන්නයේ සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළීමෙන් 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මූලික තොරතුරු උපුටා දක්වමින් සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය (UNHCR) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම යාත්‍රා දෙක ජුනි මස අගදී මියන්මාරයේ රඛයින් (Rakhine) ප්‍රාන්තයෙන් පිටත්ව ගොස් ඇති බවයි.
එහි ගමන් කර ඇත්තේ බහුතරයක් රෝහින්ග්‍යා ජනවාර්ගිකයන් වන අතර, බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල සිටි පිරිසක් ද ඊට ඇතුළත් බව වාර්තා වෙනවා.

Latest News
‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්
Local
16 July 2026
සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් හිමිපාණන්ගෙන් පෙත්සමක්
Local
16 July 2026
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 July 2026
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
Local
16 July 2026
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
Local
16 July 2026
''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ
Local
16 July 2026
කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී
Local
16 July 2026
උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා
Local
16 July 2026