එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres අද(16) ශංහයි Pudong ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියා.
ඒ හෙට (17) සිට 20 වෙනිදා දක්වා චීනයේ ශංහයි නගරයේදී පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනයට සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුවට සහභාගී වීමටයි.
මහලේකම්වරයා කෘත්‍රිම බුද්ධියේ ගෝලීය පාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම බොහෝ අවස්ථාවලදී සඳහන් කර තිබෙනවා.
මෑත වසරවලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය, කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ ගෝලීය සංවාදය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර විද්‍යාත්මක මණ්ඩලය යන යාන්ත්‍රණ දෙකක් ස්ථාපිත කර තිබෙනවා.
විවිධ රටවල් අතර සන්නිවේදනය වැඩි දියුණු කරමින් පොදු අදහස් ගොඩනැගීමට සහ සහයෝගීතාව පුළුල් කිරීමට එය වැදගත් වේදිකාවක් ද වනවා.

Latest News
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026