General16 July 2026

නවගමුවේ වෙඩි තැබීමක්

නවගමුව පොලිස් වසමට අයත් වඳුරම්මුල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස එම වෙඩි තැබීමෙන් කඩුවෙල පදිංචි ගින්හලුගේ භාෂන ප්‍රගීත් ඒෂාන් නමැත්තෙකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා හෝමාගම රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes