General17 July 2026

2020 මැතිවරණ දත්ත චීනය සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

තමා පරාජයට පත් වූ 2020 මැතිවරණ වටය තුළදී චීනය විසින් අමෙරිකානු ඡන්දදායකයින් මිලියන 220කගේ දත්ත ගොනු ලබාගෙන ඇති බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම එය ඉතිහාසයේ සිදුවූ විශාලතම මැතිවරණ දත්ත උල්ලංඝනය කිරීම ලෙස විස්තර කළ බවයි ජනපතිවරයා සඳහන් කර ඇත්තේ.

2020 ජනාධිපතිවරණය පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව පවසා තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes