තමා පරාජයට පත් වූ 2020 මැතිවරණ වටය තුළදී චීනය විසින් අමෙරිකානු ඡන්දදායකයින් මිලියන 220කගේ දත්ත ගොනු ලබාගෙන ඇති බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එසේම එය ඉතිහාසයේ සිදුවූ විශාලතම මැතිවරණ දත්ත උල්ලංඝනය කිරීම ලෙස විස්තර කළ බවයි ජනපතිවරයා සඳහන් කර ඇත්තේ.
2020 ජනාධිපතිවරණය පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව පවසා තිබෙන්නේ.
එසේම එය ඉතිහාසයේ සිදුවූ විශාලතම මැතිවරණ දත්ත උල්ලංඝනය කිරීම ලෙස විස්තර කළ බවයි ජනපතිවරයා සඳහන් කර ඇත්තේ.
2020 ජනාධිපතිවරණය පිළිබඳව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව පවසා තිබෙන්නේ.
Latest News
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026
අමෙරිකාවෙන් බ්‍රසීලයට නව තීරු බද්දක්
Local
17 July 2026
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026