අමෙරිකාව විසින් බ්‍රසීලයෙන් ආනයනය කරන භාණ්ඩ කිහිපයක් සඳහා සියයට 25ක නව තීරු බද්දක් පනවා තිබෙනවා.
ගෘහභාණ්ඩ, එතනෝල්, යන්ත්‍ර සූත්‍ර, පාවහන්, සීනි ඇතුළු භාණ්බ කිහිපයක් සදහා මෙම බදු පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙය, ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සම්බන්ධයෙන් සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් දියත් කළ නව වෙළෙඳ උපාය මාර්ගයක ආරම්භයක් ලෙස විදෙස් මාධ්‍ය හදුන්වා දුන්නා.
ඒ අනුව, ට්‍රම්ප්ගේ නව තීරුබදු උපාය මාර්ගය යටතේ ඉලක්ක කරගත් පළමු රට බ්‍රසීලය බව ද එහි සඳහන්.

Latest News
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026