International17 July 2026

අමෙරිකාවෙන් බ්‍රසීලයට නව තීරු බද්දක්

අමෙරිකාව විසින් බ්‍රසීලයෙන් ආනයනය කරන භාණ්ඩ කිහිපයක් සඳහා සියයට 25ක නව තීරු බද්දක් පනවා තිබෙනවා.

ගෘහභාණ්ඩ, එතනෝල්, යන්ත්‍ර සූත්‍ර, පාවහන්, සීනි ඇතුළු භාණ්බ කිහිපයක් සදහා මෙම බදු පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය, ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් සම්බන්ධයෙන්‍ සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමට ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් දියත් කළ නව වෙළෙඳ උපාය මාර්ගයක ආරම්භයක් ලෙස විදෙස් මාධ්‍ය හදුන්වා දුන්නා.

ඒ අනුව, ට්‍රම්ප්ගේ නව තීරුබදු උපාය මාර්ගය යටතේ ඉලක්ක කරගත් පළමු රට බ්‍රසීලය බව ද එහි සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes