හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය සම්බන්ධ විමර්ශන කටයුතුබස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මාලඹේ, තලාහේන පරාක්‍රම මාවතේ පිහිටි සිය නිවසේදී අද උදෑසන වෙඩි තබාගෙන ඔහු මිය ගොස් සිටි අතර, මෙම මරණය සියදිවි හානි කරගැනීමක් බවට සැක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
63 හැවිරිදි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දෙදරු පියෙකු වන අතර, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද නිවසේ සිට තිබෙනවා.
සිය ආරක්ෂක නිලධාරියෙකු සතුව තිබූ පිස්තෝල අවියෙන් වෙඩි තැබීම සිදු කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
පෞද්ගලික හේතුවක් මත එලෙස සියදිවි හානි කර ගැනීම සිදු කරගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.
සිද්ධියෙන් පසු හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න කඩිනමින් නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත යොමු කෙරුණ ද ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026