2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර, ක්‍රීඩකයෙකුට තරග පාවාදීමක් සඳහා බලපෑම් කිරීමට තැත් කිරීමේ චෝදනාව මත ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමේ සම-අයිතිකරුවෙකු වන මන්ජොත් කල්රා (Manjot Kalra) ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් ඊයේ (16) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
පොලිස් වාර්තාවලට අනුව, මන්ජොත් කල්රා අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ පිහිටි තරු පහේ හෝටලයකදීයි.
එහිදී ඔහු තරගයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 9.5ක (අමෙරිකානු ඩොලර් 28,700ක් පමණ) මුදලක් ලබා දීමට උත්සාහ කර තිබෙනවා.
මීට දින 10කට පමණ පෙර අදාළ ක්‍රීඩකයා විසින් තමන්ට සිදු වූ මෙම බලපෑම පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කර ඇති අතර, ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මන්ජොත් කල්රා යනු ඉන්දීය වයස අවුරුදු 19න් පහළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, පෘථිවි ෂෝ, ශුබ්මන් ගිල්, අර්ෂ්දීප් සිං සහ ශිවම් මාවි වැනි සුපිරි ක්‍රීඩකයින් සමඟ 2018 ICC වයස 19න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ ඔහු ප්‍රබල සාමාජිකයෙක්ද වුණා.

Latest News
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026