2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද(17) ශැංහයිහිදී ආරම්භ වුණා.
චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළා. ‘සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම’ යන්න එහි තේමාවයි.
ජනතාව කේන්ද්‍ර කර ගත්, ත්‍යාගශීලී සහ හිතකර සංකල්පයකට අනුගත වීම චීනයේ ස්ථාවරය බව ෂී ජින්පිං එහිදී ප්‍රකාශ කළා.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් ගාමක බලවේගයක් බවට පත් කිරීමට උත්සාහ කළ යුතු බව ද ඔහු පැවසුවා.
ජනපතිවරයා එහිදී සිව්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
පළමුව, විවෘතභාවය හා පොදු ජයග්‍රහණයෙහි එල්බ සිටිමින් නවෝත්පාදන සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතුයි.
දෙවනුව අවදානම් පිළිබඳ අවබෝධය ශක්තිමත් කරමින් සුරක්ෂිතතාව හා පාලනය කිරීමේ හැකියාව සහතික කළ යුතුයි.
තෙවනුව අන්තර්කරණය හා ශිෂ්ටාචාර අතර අධ්‍යයනය දිරිමත් කළ යුතුයි.
සිව්වනුව, දුෂ්කරතාවන්ට එක්ව මුහුණ දෙමින් ගෝලීය කළමනාකරණය සාධනීය ප්රවේශයකට යොමු කළ යුතුයි.
නිසි වගකීමකින් යුක්ත දැවැන්ත රටක් වශයෙන් චීනය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්රයේදී පොදු නිෂ්පාදන සැපයුම්කරුවෙකු ලෙසත්, ඵලදායී විසඳුම් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් කටයුතු කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා සඳහන් කළා. ඔහු ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයට සහාය වීම පිළිබඳ චීනයේ ප්‍රධාන පියවර ද ප්‍රකාශයට පත් කළා.
කසක්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev, කාම්බෝජ අගමැති Hun Manet, තායිලන්ත අගමැති Anutin Chavirakul, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres යන මහත්වරු එම අවස්ථාවට එක් වෙමින් දේශන සිදු කළා. ඔවුන් ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය සඳහා චීනය සිදු කරන දායකත්වය අගයමින්, ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා පියවරයන්ට සක්‍රිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Latest News
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026