General18 July 2026

මිලියන 10ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 237ක් සමග ඇන්ගෝලා ජාතික කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් මිලියන 10ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 237ක් සමග විදෙස් ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදීයි.

ඒ අනුව, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි ඇන්ගෝලා ජාතික කාන්තාවක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes