නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක පහක් සඳහා අද (20) දිනට බලපැවැත්වෙන පරිදි දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ස්වභාවික විපත් පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඊයේ (19) නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, නැගෙනහිර පළාතට අමතරව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොලොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක ඊට අයත්.
දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ඇතැම් ස්ථානවල "අවධානය යොමු කළ යුතු" මට්ටම දක්වා ඉහළ යනු ඇති බව එහි සඳහන්.
මේ හේතුවෙන් අධික උණුසුමෙන් සිදුවන බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, දිගු වේලාවක් සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වැළකී සිටීම සහ දිනයේ වැඩිම උණුසුමක් පවතින වේලාවන්හිදී වෙහෙසකර එළිමහන් කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දෙන්නේ.

Latest News
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026