International21 July 2026

හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි

හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් තිබූ තෙල් නෞකාවක් නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් හානි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම සිදුවීම ඕමානයේ ලිමා (Limah) හි සිට නාවික සැතපුම් 8ක් ඊසාන දෙසින් වාර්තා වී ඇති බවත්, බලධාරීන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් UKMTO වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes