General21 July 2026

හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි

හෝමාගම කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්න නිවීම සඳහා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 12 ක් යොදවනු ලැබුවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes