අමෙරිකා එක්සත් ජනපදය සහ සවුදි අරාබිය අතර සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකට (Peaceful Nuclear Cooperation Agreement) නිල වශයෙන් අත්සන් තබා තිබෙනවා.
අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (Chris Wright) සහ සවුදි බලශක්ති අමාත්‍ය අබ්දුල්අසීස් බින් සල්මාන් (Prince Abdulaziz bin Salman) කුමරු විසින් මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තබා ඇති බව අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමට අමතරව දෙරට අතර ද්විපාර්ශ්වික ආරක්ෂණ සහ සහතික කිරීමේ ගිවිසුමකට ද (Bilateral Safeguards Agreement) එකඟතාව පළ කරමින් අත්සන් තබා තිබෙනවා.
මෙම ගිවිසුම හරහා සවුදි අරාබිය තුළ සාමකාමී අරමුණු සහ බලශක්ති උත්පාදනය උදෙසා න්‍යෂ්ටික තාක්ෂණය භාවිත කිරීමට මගපෑදෙන අතර, දෙරට අතර උපායමාර්ගික හා බලශක්ති සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති.

Latest News
රුධිර පරීක්ෂාවක් සඳහා වැඩි මිලක් අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට මිලියන 03ක දඩයක්
Local
23 July 2026
කොල්ලුපිටියෙන් ඇල්ලූ කෝටි ගණනක ජංගම දුරකථන තොගය තිබුණේ රහස් ගබඩාවක
Local
23 July 2026
මැලේසියාවේ ශ්‍රී ලාංකික සේවිකාවකගෙන් බලහත්කාරයෙන් වැඩගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
Local
23 July 2026
සජිත් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව අද
Local
23 July 2026
ප්‍රදේශ කිහිපයකට උදෑසන කාලයේ වැසි
Local
23 July 2026
අමෙරිකාව සහ සවුදි අරාබිය අතර සුවිශේෂී සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක්
Local
23 July 2026
ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ දැඩි හිඟයක්: ඉල්ලුම දෙගුණයකින් ඉහළට
Local
23 July 2026
"බංකු බංකු කියනවා විපක්ෂය අතුගාලා දානවලු.. ඔයාලට වැරදිලා.." - නාමල් රාජපක්ෂ
Local
23 July 2026
පොලිසියේ නමින් කෙරෙන මහා මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන්ම දැනුම්දීමක්
Local
22 July 2026
රන් කිලෝ 4ක් සහ ලක්ෂ 169ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි
Local
22 July 2026