විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂයේ දේශපාලන පක්ෂ ප්‍රධානීන් සමඟ අද (23) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඒ, අධිකරණ ක්ෂේත්රය මුහුණ පා ඇති අර්බුදවලට විසදුම් ලබා දීමට ආණ්ඩුවට බල කිරීම සඳහා වන ඉදිරි කටයුතු සිදුකිරීමේ අරමුණින්.
ඒ අනුව පස්වරු 4.30ට අදාළ සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන අයට මෙන්ම හිටපු අගමැතිවරුන්ට ද ඒ සඳහා ආරාධනා කර තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද මේ සඳහා ආරාධනා කර ඇති බව සඳහන්.

Latest News
දකුණු චීන මුහුදේ ගිලුණු වියට්නාම නෞකාවේ සිටි පුද්ගලයින් 47ක් බේරා ගැනේ
Local
27 July 2026
කෝටි එක හමාරක පමණ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
Local
27 July 2026
මාලිම්බඩ වේරගොඩ හන්දියේදී ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී කතක් ජීවිතක්ෂයට
Local
27 July 2026
ගොතටුවේ මාරක අනතුරක්
Local
27 July 2026
නිලාවේලි මුහුදු තීරයේ නෑමට ගිය නෙදර්ලන්ත ජාතිකයෙක් දියේ ගිලී මරුට
Local
27 July 2026
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
Local
27 July 2026
මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී
Local
27 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.83යි
Local
27 July 2026
ඩෙංගු මරණ 61යි - 47ක්ම කාන්තාවන්
Local
27 July 2026
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය පරවියන් 64ක් සමඟ වෙළෙඳුන් දෙදෙනෙක් කටුනායකදී දැලේ
Local
27 July 2026