වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම මේ දක්වා වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර ඊයේ (23) දිනය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,098 දෙනෙකු ද හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව සමස්ත රෝගීන්ගෙන් සියයට 47කට අධික ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16 950ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 16021ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5242ක් ලෙස වාර්තා වනවා.

Latest News
කලපළුවාවේ අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
26 July 2026
දඹදිව වන්දනාකරුවන්ගේ කණ්ඩායම්වලට දෙන නොමිලේ වීසා තවදුරටත්
Local
26 July 2026
තහනම් දුම්වැටි එක්ක මැලේසියානුවෙක් කොටුවෙයි
Local
26 July 2026
ජර්මනියේ පෙළපාළියකට මෝටර් රථයක් කඩා වදී: අයෙක් මියගොස් 14 කට තුවාල
Local
26 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
Local
26 July 2026
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026