බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය අද (24) වාර්තා කළා.
2023 අප්‍රේල් මාසයේ සිට බංග්ලාදේශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ෂහාබුදීන්, එරට දේශපාලනික වශයෙන් ඉතා අස්ථාවර කාල පරිච්ඡේදයකදී රට මෙහෙයවනු ලැබුවා..
විශේෂයෙන්ම, පසුගිය 2024 අගෝස්තු මාසයේදී තරුණ විරෝධතාකරුවන් විසින් එවකට අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ ෂෙයික් හසිනා බලයෙන් පහ කිරීමෙන් පසුව, නව අන්තර්කාලීන රජයක් පිහිටුවන තෙක් රටේ පාලනය මෙහෙයවනු ලැබුවේ ජනාධිපති ෂහාබුදීන් විසින්.

Latest News
ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ
Local
27 July 2026
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026
අමෙරිකාවේ ආහාර උළෙලක් අතරතුර වෙඩි තැබීමක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 July 2026
කිලෝමීටර් 5000කට වරක් මගී බස්වල තත්ත්වය පරීක්ෂාවට නව නීති
Local
27 July 2026
මහ සඟ සමුළුව අද කොළඹදී
Local
27 July 2026
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Local
27 July 2026
බොරතෙල් මිල පහළට
Local
27 July 2026
රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා ඉඩ තබමින් අමෙරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවයි
Local
27 July 2026
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026