ඉන්දියාවේ ජාතික විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ මහා පරිමාණ වංචාවට එරෙහිව දැවැන්ත විරෝධතාවල නිරත වන තරුණ විරෝධතාකරුවන් සහ රජය සමඟ පැවති සාකච්ඡා නිසි එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.
එම සාකච්ඡා සඳහා එක්වූ කොක්රෝච් හෙවත් කැරපොතු ජනතා පක්ෂ ප්‍රකාශක සෞරව් දාස් පැවසුවේ අදාළ ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ වගකීම භාරගෙන ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ ඉල්ලීම සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීමට ඉන්දීය රජය හෙට (25) දක්වා කාලය ඉල්ලා සිටි බවයි.
මේ අතර, විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධීන්ට එරෙහිව ඉදිරියේදී තවදුරටත් දැඩි නීතිමය පියවර ගන්නා බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබුණා.
ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්.

Latest News
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Local
27 July 2026
බොරතෙල් මිල පහළට
Local
27 July 2026
රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා ඉඩ තබමින් අමෙරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවයි
Local
27 July 2026
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026
බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි: බලපත්‍ර නැති විදේශීය මත්පැන් තොගයක්ද සොයාගැනේ
Local
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය
Local
26 July 2026
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026
හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිසියෙන් බේරුණු හෝමාගම ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
Local
26 July 2026