ඉන්දියාවේ ජාතික විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ මහා පරිමාණ වංචාවට එරෙහිව එරට තරුණ විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවල නිරත වනවා.
රජය සමග ඔවුන් පැවති සාකච්ඡා නිසි එකඟතාවයකින් තොරව ඊයේ (24) අවසන් වුණා.
ඒ සමගම තවදුරටත් ගැටුම් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.
කොක්රෝච් හෙවත් කැරපොතු ජනතා පක්ෂ ප්‍රකාශක සෞරව් දාස් කියා සිටියේ, අදාළ ප්‍රශ්න පත්‍ර කාන්දු වීමේ වගකීම භාරගෙන ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීය යුතු බවයි.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීමට අගමැති නරේන්ද්‍ර මෝදි අද (25) දක්වා කාලය ඉල්ලා සිටි අතර, ඒ සම්බන්ධයෙන් තීරණයක් අද ගනු ඇති බවටයි වාර්තා වන්නේ.

Latest News
තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට ලොකෝමෝටිව් ඉංජිනේරුවරුන් තීරණය කරයි
Local
26 July 2026
බේරුවල මරදාන මුහුදු තීරයට මියගිය තල්මසෙකු ගොඩගසයි
Local
26 July 2026
බොරලැස්ගමුව ඝාතනයේ සැකකරුවන් හඬපටත් සමග මාට්ටු: වෙඩික්කරු හමුදාවෙන් පලාගිය අයෙක්
Local
26 July 2026
වතුකරයේ ජනතාවට පොරොන්දු ඉටු කර ඇත්තේ වැටුප් වැඩි කිරීම පමණයි - පා. ම. පලනි දිගම්බරම්
Local
26 July 2026
බේරුවල අත්හැර දැමූ නිවෙසක ජීව අත්බෝම්බයක්
Local
26 July 2026
ත්‍රිකුණාමලය කන්නකිපුරම් රක්ෂිතය අනවසරයෙන් එළි කළ 9ක් අත්අඩංගුවට
Local
26 July 2026
SI මේකප් ආර්ටිස්ට්: ශ්‍රී ලංකා පොලිසියෙන් වේෂ නිරූපණ ශිල්පී ඇතුලු නව රැකියා ඇබෑර්තු 383ක්
Local
26 July 2026
ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ පූජනීය සාරානාත් ඓතිහාසික භූමිය යූනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට
Local
26 July 2026
අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල හෝටලයක ගින්නක්
Local
26 July 2026
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් ශ්‍රී ලංකා තිරසාරත්ව ව්‍යාපාර නායකත්ව සම්මානය දිනා ගනී
Local
26 July 2026