රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව තිබෙනවා.
මෙම නියෝජිත පිරිස ඊයේ (24) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හමු වී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
මෙහිදී දෙරට අතර දිගුකාලීන හා සුහද සබඳතා මෙන්ම ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කර තිබෙනවා.
යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජන සහ කුසලතා සහිත ශ්‍රම හුවමාරුව යන අංශවල සහයෝගීතාවය වැඩි දියුණු කිරීමෙන් දෙරටටම ප්රත්යක්ෂ ආර්ථික ප්රතිලාභ අත්වන බවයි මෙහිදී අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සඳහන් කළේ.

Latest News
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026
බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි: බලපත්‍ර නැති විදේශීය මත්පැන් තොගයක්ද සොයාගැනේ
Local
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය
Local
26 July 2026
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026
හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිසියෙන් බේරුණු හෝමාගම ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
Local
26 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න: නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Local
26 July 2026
හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියාවෙන් මරුට
Local
26 July 2026
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026