බලංගොඩ පොලිස් වසමේ මහවලතැන්න ප්‍රදේශයේ පදිංචි සිසුවියකගේ මෘත ශරීරයක් මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබෙන බවට ඊයේ (24) බලංගොඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, අවුරුදු 17ක් වූ බලංගොඩ ප්‍රදේශයේ සිසුවියක්.
මෙම සිසුවිය නිවසින් අතුරුදන්ව සිට ඇති බවට ඇගේ පියා විසින් බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් තිබියදීයි ඇයගේ මෘත ශරීරය මෙලෙස ගල්වලක තිබී හමු වී ඇත්තේ.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් දියේ ගිලී මිය යාමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, අද (25) පශ්චාත් මරණ පරික්ෂණය බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Latest News
ආණ්ඩුවේ තීරණයට එරෙහිව නීතිඥ සංගමය සාකච්ඡාවක
Local
29 July 2026
ජපානයේ ප්‍රබල භූමිකම්පනයෙන් 13ක් මරුට
Local
29 July 2026
ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව - චීන විදේශ ඇමති
Local
29 July 2026
වලානේ කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මරුට
Local
29 July 2026
පුනරාවර්තන වියදම් අඩුකර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට අවධානය - ජනපති
Local
29 July 2026
ඉරාකයේ ඉරාන හිතවාදී ඉලක්ක වෙත අමෙරිකා - සවුදි ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක්
Local
29 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා පුණ්‍යකර්මය අද කැලණිය පුදබිමේදී භික්ෂූන් වහන්සේ දහස් නමක් උදෙසා පිදෙන මහා දානමය පින්කමටත් සියල්ල සූදානම්
Local
29 July 2026
පින්බර ඇසළ පුන් පොහෝ දිනය අදයි
Local
29 July 2026
බීජිං පාලනයේ රහසිගත දේශපාලන මැදිහත්වීම් ගැන තොරතුරු රැසක් එළියට
Local
29 July 2026
ඉන්දු - ඔස්ට්‍රේලියා සූර්ය බලශක්ති පුහුණු ඇකඩමියේ පළමු පුහුණු කණ්ඩායම වැඩ අරඹයි
Local
29 July 2026