අනතුරු බහුලව සිදුවන පොල්ගස්ඕවිට රිලාවල මංසන්ධියේදී අදත් අනතුරක් සිදුව තිබෙනවා.
පියකු සහ දියණියක ගමන් ගත් යතුරුපැදියක් අද පෙරවරුවේ මාරගය මැද ඇද වැටීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුර හේතුවෙන් ඔවුන් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කළ බවද කහතුඩුව පොලිසිය පැවසුවා.
කොළඹ දෙස සිට හොරණ දෙසට යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදී එකවරම යතුරුපැදිය ලිස්සායාම නිසා මෙම අනතුර සිදුව තිබුණා.
තුවාල ලැබූ දෙදෙනා වෑතර රෝහලට ඇතුළත් කළ බවයි කහතුඩුව පොලිසිය පැවසුවේ.

Latest News
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026
අමෙරිකාවේ ආහාර උළෙලක් අතරතුර වෙඩි තැබීමක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 July 2026
කිලෝමීටර් 5000කට වරක් මගී බස්වල තත්ත්වය පරීක්ෂාවට නව නීති
Local
27 July 2026
මහ සඟ සමුළුව අද කොළඹදී
Local
27 July 2026
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Local
27 July 2026
බොරතෙල් මිල පහළට
Local
27 July 2026
රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා ඉඩ තබමින් අමෙරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවයි
Local
27 July 2026
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026