බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි 55 හැවිරිදි අවන්හල් හිමිකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත අද ඇතුළත් කරනු ලැබුවා.
තුවාල ලද පුද්ගලයා ඔහුගේ අවන්හල ඉදිරිපිට රැඳී සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් හෝ වෙඩි ප්‍රහාරය එල්ල කර ගිනි අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති බව මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

Latest News
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ අද රාත්‍රියේ
Local
29 July 2026
රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්
Local
29 July 2026
"දහස් නමක් මහා සඟරුවනට පිදුණු 'හිරු රාජධර්ම ප්‍රතිපදා' සංඝගත දක්ෂිණාව කැලණි විහාරයේදී"
Local
29 July 2026
ගම්පොල කීරපනේ නිවෙසකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
29 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 04ක් ජීවිතක්ෂයට
Local
29 July 2026
ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ
Local
29 July 2026
ජෝර්දානයේ අමෙරිකා කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කරයි
Local
29 July 2026
අමෙරිකාව චීන රොබෝවරු තහනම් කරයි
Local
29 July 2026
මුහුදු කොල්ලකෑම් සහ තහනම් ධීවර කටයුතු හමුවේ දකුණු අප්‍රිකාව "නිල් ආර්ථිකය" ශක්තිමත් කරයි
Local
29 July 2026
ආණ්ඩුවේ තීරණයට එරෙහිව නීතිඥ සංගමය සාකච්ඡාවක
Local
29 July 2026