General26 July 2026

කෝටි 20කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 201කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව රුපියල් මිලියන 201.89ක හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 20යි ග්‍රෑම් 117ක් තිබූ බවයි වාර්තා වුණේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැනඩා ජාතිකයෙක්.
Related recommendation
Hiru TV News | Programmes