ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ කාර්මික, මාධ්‍ය, තාක්ෂණික සහ සහායක ක්ෂේත්රවල පවතින පුරප්පාඩු 383ක් සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ගෙන් අයදුම්පත් කැඳවීමට කටයුතු කර තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය, සන්නිවේදන සහ තාක්ෂණික මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම බඳවා ගැනීම් සිදුකරන අතර, සාම්ප්‍රදායික පොලිස් නිලධාරී තනතුරුවලට අමතරව විශේෂිත වෘත්තීය ක්ෂේත්‍ර රැසක් සඳහා මෙහිදී අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.
හිස්ව පවතින ප්‍රධාන තනතුරු අතර වෙබ් සංස්කාරකවරුන් (Web Editors), තාක්ෂණික සහ පරිගණක ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන් (Makeup Artists) සහ සෞන්දර්යාත්මක ශිල්පීන්ද ඇතුළත්.
අදාළ තනතුරුවලට අදාළ වෘත්තීය සුදුසුකම්, අධ්‍යාපන මට්ටම සහ පළපුරුද්ද මත පදනම්ව අයදුම්කරුවන් තේරී පත් කර ගන්නා අතර අදාළ තනතුරුවලට අදාළ සවිස්තරාත්මක නිවේදන, වයස් සීමාවන්, අයදුම්පත් භාරගන්නා අවසාන දිනය සහ අයදුම් පත්‍ර ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

Latest News
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
''විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ'' - ජී.එල්. පීරිස්
Local
28 July 2026
CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රිකුණාමලය සාම්පූර්හිදී ඇරඹෙයි
Local
28 July 2026
ShakthiSAT ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව
Local
28 July 2026