දිවයින පුරා පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීමේ ජාතික ශක්‍යතාව වර්ධනය කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව විශේෂ "මහජන සෞඛ්‍ය පලිබෝධ පාලන සහ වාහකයන් මගින් බෝවන රෝග මර්දන වැඩසටහනක්" ආරම්භ කර තිබෙනවා.
අමෙරිකානු OHDACA (Overseas Humanitarian, Disaster, and Civic Aid) වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රතිපාදන හිමිවන මෙම ව්‍යාපෘතිය මගින්, අමෙරිකානු පැසිෆික් හමුදාවේ (USARPAC) සහ 18 වන තියටර් මෙඩිකල් කමාන්ඩ් හි නිවාරණ වෛද්‍ය විද්‍යාව, කෘමි විද්‍යාව, රෝග නිරීක්ෂණ සහ සමග්රාමී මදුරු මර්දන විශේෂඥයින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නිලධාරීන් සමඟ තාක්ෂණික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට නියමිතයි.
කොළඹ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ සහ පූර්ව අනාවැකි පදනම් කරගත් වැළැක්වීමේ ක්‍රමවේදයන් තවදුරටත් ශක්තිමත් කෙරෙනවා.
මෙරට අමෙරිකානු තාවකාලික රාජ්‍යතාන්ත්‍රික භාරකාර (Chargé d'Affaires a.i.) ජේන් හවල් (Jayne Howell) සඳහන් කළේ, මෙම හවුල්කාරිත්වය මගින් වර්තමාන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට මෙන්ම ඉදිරියට එන මහජන සෞඛ්‍ය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට තිරසාර ශක්තියක් ලැබෙන බවයි.

Latest News
අමෙරිකා - සවුදි ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාකයේ PMF හමුදාවේ 20ක් මරුට
Local
29 July 2026
හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනාවක් සම්මතයි
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ අද රාත්‍රියේ
Local
29 July 2026
රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්
Local
29 July 2026
"දහස් නමක් මහා සඟරුවනට පිදුණු 'හිරු රාජධර්ම ප්‍රතිපදා' සංඝගත දක්ෂිණාව කැලණි විහාරයේදී"
Local
29 July 2026
ගම්පොල කීරපනේ නිවෙසකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
29 July 2026
ගෙවුණු පැය 24දී දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් 04ක් ජීවිතක්ෂයට
Local
29 July 2026
ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ
Local
29 July 2026
ජෝර්දානයේ අමෙරිකා කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කරයි
Local
29 July 2026