ඉකුත් පැය 72 ක කාලය තුළ අමෙරිකානු හමුදා කඳවුරු සහ සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල වූ 30කට අධික ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, ඉරාකයේ පිහිටි ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්ක වෙත අමෙරිකානු සහ සවුදි අරාබි ගුවන් බලකායන් එක්ව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු මධ්‍යම බලකාය (US CENTCOM) නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) උපදෙස් මත ක්‍රියාත්මක වන ඉරාකයේ පිහිටි ත්‍රස්තවාදී කඳවුරු, මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩා කිහිපයක් මෙලෙස ප්‍රහාරයට ලක්වූ බවයි.

Latest News
රුමේෂ් තරංග අද පොදු රද මඬුලු තරග බිමට
Local
30 July 2026
නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනාගේ මුදල් විශුද්ධිකරණ නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවයි
Local
30 July 2026
නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Local
30 July 2026
බිරිඳ සමග උරණ වී කඹුරුපිටියේදී අධිබල විදුලි කණුවක් මත නැගි පුද්ගලයාට ලක්ෂ 02ක දඩයක්
Local
30 July 2026
ලෝකප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩිට පහරදුන් පුද්ගලයා වරදකරු වෙයි
Local
30 July 2026
දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
Local
30 July 2026
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්
Local
30 July 2026
ඉරාන ප්‍රහාරයට පළිගන්න ට්‍රම්ප් සුදානමින්: බොර තෙල් මිලත් යළි ඉහළට
Local
30 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි
Local
30 July 2026
කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි
Local
30 July 2026