වගකීම් සහගත රටක් ලෙස සිය භූමිකාව තවදුරටත් ඉටු කරමින්, ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝලීය සංවර්ධන මුලපිරුම ආරම්භ කර වසර පහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් බෙයිජිං හි පැවති උත්සවයකට එක්වෙමින්.
වසර පහකට පෙර චීනය ඉදිරිපත් කරන ලද මෙම මුලපිරුම මගින් ගෝලීය සංවර්ධන කාර්යය ශක්තිමත් කිරීම සඳහා චීනය දායකත්වයක් ලබා දුන් බව හෙතෙම පැවසුවා.
පසුගිය වසර පහ තුළ විවිධ ක්ෂේත්රවල සහයෝගීතා යාන්ත්‍රණ ක්‍රමයෙන් වැඩිදියුණු කරගනිමින්, ප්‍රායෝගික ප්‍රතිඵල අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු සඳහන් කළා.
වර්තමානයේ අස්ථාවර හා සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය තුළ මෙම මුලපිරුමෙහි වැදගත්කම තවදුරටත් ඉහළ ගොස් ඇති බව ද Wang Yi පෙන්වා දුන්නා.
රැස්වීමට එක්වූ සියලු පාර්ශ්ව පසුගිය වසර පහ තුළ ගෝලීය සංවර්ධන මුලපිරුම මගින් අත්කරගත් ප්‍රතිඵල ඉහළින් අගය කර තිබෙනවා.
එමෙන් ම ඔවුන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී චීනය ඉටු කරන නායකත්ව භූමිකාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කළා.
එමෙන්ම චීනය සමග සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ද ඔවුන් කැමැත්ත පළ කර තිබෙනවා.

Latest News
අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ
Local
31 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 19.50කින් පහළට
Local
31 July 2026
මොරොක්කෝවේ සිට සංක්‍රමණිකයන් 49,000 ක් ස්පාඤ්ඤයට
Local
31 July 2026
ජූලි මාසයේ උද්ධමනය 7.3% දක්වා ඉහළට
Local
31 July 2026
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
Local
31 July 2026
කඩවත සරුංගල් යැවූ තරුණයෙකුට පිහි ඇනුමක් - තිදෙනෙක් දැලේ
Local
31 July 2026
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට ලක්ෂ 5ක දඩයක්
Local
31 July 2026
නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ
Local
31 July 2026
තීරණාත්මක නඩු තීන්දුවට මුහුණ දෙන්න හේමසිරි සහ පූජිත් අධිකරණයට එති
Local
31 July 2026
එල් නිනෝ බලපෑම දැඩි වෙයි: දිස්ත්‍රික්ක කිහිපයකට ජල හිඟ අනතුරු ඇඟවීම්
Local
31 July 2026