2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ හදුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව අද (29) පස්වරුවේ කොළඹ වරාය වෙත ළගා වී තිබෙනවා.
මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මෙම බස් රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගර ප්‍රදේශය තුළ ධාවනය සඳහා එක් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
Latest News
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
Local
31 July 2026
පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුවැටියේ හිමපතනයකට හසුවී සුපිරි කඳුනගින්නෙකු වන නිර්මාල් පූර්ජා ඇතුළු 10ක් අතුරුදහන්
Local
31 July 2026
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද
Local
31 July 2026
රටේ සංවර්ධනය සංස්කෘතිය සමග බැඳී පැවතිය යුතුයි - ජනපති
Local
31 July 2026
මාසික ඉන්ධන මිල සංශෝධනය අද?
Local
31 July 2026
වයස අවුරුදු දෙකට පෙර සීනි පරිභෝජනය සීමා කිරීමෙන් සෞඛ්‍යයට දිගුකාලීන වාසි! - නව අධ්‍යයනයක් හෙළිවෙයි
Local
31 July 2026
ගාසා තීරයේ සියලු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට ඓතිහාසික එකඟතාවක් - ට්‍රම්ප්
Local
31 July 2026
ප්‍රදේශ රැසකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
31 July 2026
ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි
Local
30 July 2026
ග්‍රැමී සම්මාන උළෙලෙන් BTS ඉවත් වෙයි
Local
30 July 2026