General03 August 2026

හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට

අයහපත් කාලගුණය හමුවේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හැටන් - පොල්පිටිය මොරහේනගම ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පවසන්නේ.

එම අවස්ථාවේ තවත් කිහිපදෙනෙකු නිවසේ සිට ඇති බවටද පොලිසිය සැක කරනවා.
Related recommendation
Hiru TV News | Programmes