General04 August 2026

පසුගිය පැය 24 තුළ මි.මී 258.6ක වැඩිම වැස්ස නුවරඑළිය - නෝටන් ප්‍රදේශයට

අද ‍(04) පෙ.ව. 08.30න් අවසන් වූ පැය 24 තුළ මි.මී 258.6ක වැඩිම වර්ෂාපතනය නුවරඑළිය - නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එසේම මි.මී 234.6ක් කැනියොන් සහ මි.මී 208.4ක් ලක්ෂපාන සඳහා වර්ෂාපතනය ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes