පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑලිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑලිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
Latest News
වී මිලදී ගැනීමට මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුව සම්මත වෙයි
Local
21 August 2026
දුම්කොළ බදු ඉහළ යාමත් සමඟ සිගරට් නිෂ්පාදනය 32%කින් පහළට
Local
21 August 2026
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
Local
21 August 2026
ඉන්දීය කණ්ඩායම සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
21 August 2026
"රට තුළ රැකියා පුරප්පාඩු ලක්ෂ 4ක් තිබුණත් නිපුණතා පරතරය නිසා පුරවන්න බෑ" - ඇමති හඳුන්නෙත්ති
Local
21 August 2026
එල් නිනෝ තත්ත්වය ඉතිහාසයේ ප්රබලතම තත්ත්වය විය හැකියි - බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
Local
21 August 2026
"මේ වසර අවසන් වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 9ක ඉලක්කය සපුරා ගැනීමට පුළුවන්" - මුදල් නි. ඇමති
Local
21 August 2026
LANKAPAK 2026 ඔක්තෝබරයේදී කොළඹදී
Local
21 August 2026
ක්‍රිප්ටෝ, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම්වලින් මේ වසරේ අමෙරිකානු මැතිවරණ සඳහා වාර්තාගත වියදම්
Local
21 August 2026
එල් නිනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පීඩාවට
Local
21 August 2026