නීතිවිරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී අනතුරකට ලක්ව තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩ චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ, ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
ඒ සඳහා ඩෝරා යාත්‍රාවක් පිටත් කර යැවූ බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල ප්‍රදේශය ගිලා බැසීමේ අවදානමක්
Local
06 August 2026
ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
06 August 2026
බලපත්‍ර නොමැතිව ජංගම දුරකථන අලෙවි කළ පුද්ගලයෙක් පිටකොටුවේදී කොටු
Local
06 August 2026
Live වීඩියෝවක් අතරතුර TikTok තරුවක් ඝාතනය කෙරේ
Local
06 August 2026
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ ලියාපදිංචිය අද සිට ඇරඹේ
Local
06 August 2026
විදේශ ආධාර අඩු වෙද්දී බංග්ලාදේශයේ ණය වාරික ගෙවීම් වාර්තාගත ලෙස ඉහළ යයි
Local
06 August 2026
ත්‍රිකුණාමලයේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 30ක් රෝහල් ගත කෙරේ
Local
06 August 2026
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් මුහුදේදී අනතුරකට ලක්වෙයි
Local
06 August 2026
හමුදාව විද්‍යාත්මක හා වෘත්තීය නිපුණතාවෙන් සන්නද්ධ කළ යුතුයි - ජනපති
Local
06 August 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
Local
06 August 2026